Monday, November 25, 2024

මහින්දට එරෙහිව ශ්‍රිලනිපයෙන් විනය පරීක්ෂණයක් ??

Must read

ශ්‍රිලනිපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව වෙනත් පක්ෂ වල සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරුන් රැසකට එරෙහිව විනය පියවර ගැනීමටත් පසුව පක්ෂයෙන් හා මන්ත්‍රීධූර වලින් ඉවත් කිරීමටත් ශ්‍රිලනිපය සූදනම් බව වාර්ථා වෙයි.

එහි ආරම්භක පියවරක් වශයෙන් ශ්‍රිලනිප සාමාජිකයන් ලෙස එජනිස ජාතික ලැයිස්තුවෙන් තේරී පත්ව මේ වන විට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාසිටින එස්.බී.දිසානායක,ඩිලාන් පෙරේරා,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,විජිත් විජයමුණු සොයිසා හා ඒ.එච්.එම්.ෆවුසි යන මන්ත්‍රීවරුන් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සැලසුම් කර ඇති බවදවාර්ථා වෙයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ශ්‍රිලනිප මහලේඛම් දයාසිරි ජයසේකර මහතා සදහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම පිළිබදවද තීරණයක් ඉදිරියේදී ගන්නා බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article