Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

තොරතුරු මාසයක් ප්‍රකාශයට පත්කෙරේ

Must read

“ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනය” මේ මස 28 වනදාට යෙදී ඇති බැවින් එය නිමිති කරගනිමින් ඉකුත් 15 වැනිදා සිට ලබන මස 15 වැනිදා දක්වා මාසය ‘තොරතුරු මාසය’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

එම මාසයක කාල සිමාව තුල පණතට අනුව ක්‍රියාත්මක සියලූ රාජ්‍ය ආයතන වෙත දැනුම් දීම සදහා චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.එමෙන්ම දිවයිනේ සියලුම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය කරමින් පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද, තෝරාගත් දිස්ත්‍රික්කයන් 5ක් තුල ‘ගමට තොරතුරු අයිතිය’ මැයෙන් ජංගම සේවාවන් පැවැත්වීමටද පියවර ගෙන තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article