Friday, November 29, 2024

අධ්‍යාත්මික බලයෙන් ලෙඩුන් සුවකරන කදවුරකදී දෙදෙනෙකු ජීවිතක්ෂයට

Must read

අධ්‍යාත්මික බලයක් මගින් රෝග සුවකරනවායැයි පවසමින් පැවැත්වූ කදවුරකදී පුද්ගලයන් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තා වෙයි.එහිදී තවත් පුද්ගයන් 18 දෙනෙකු රෝහල්ගත කෙරූ බවද පොලීසිය පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවැත්වූ රෝග සුවකිරීමේ කදවුරකදීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article