Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

තිරිගු පිටි මිල ඉහළට – සමාගම් වලට එරෙහිව නීතිමය පියවර

Must read

 

සමාගම් විසින් තිරිගු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 5.5කින් ඉහළ දමා ඇති බව වාර්ථා වෙයි.

කෙසේ වෙතත් මෙම මිල ඉහල දැමීම අනුමැතියකින් තොරව සිදුකර ඇති බැවින් තිරිගු පිටි සමාගම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article