Friday, September 20, 2024

9වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට බෝට්ටුවෙන් ආපු මන්ත්‍රී

Must read

09 වෙනි පාර්ලිමේන්තුවේ නව සභා වාරය අද (20) ආරම්භ වූ අතර විවිධාකාරයේ වාහන වලින් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන අතර වාරයේදි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා අලුත් ක්‍රමයක් යොදාගැනීමට නවක මන්ත්‍රීවරයෙකු කටයුතු කර තිබිණි. ඒ  කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේය. ඔහු සිය සභාවාරයට පාර්ලිමේන්තුව වෙත පැමිණියේ බෝට්ටුවකින් වීම විශේෂත්වයකි.

(වීඩියෝ උපුටාගැනීම – newsfirst)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article