Monday, September 14, 2026
spot_img

60 වියැති සමාජ ක්‍රියාකාරිණියක් ත්‍රස්ත පණත යටතේ පොලිසි කැඳවයි !

Must read

(12.15 pm ) මුතූර්  ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිනියක වන අංජලී දේවි බදාදා අද (04) රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි

මුතූර් මුන්නම්බෝඩිවෙට්ටෙයි ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිනී නවරතනරාසා අංජලීදේවි (අවු. 60) ත්‍රිකුණාමලය ත්‍රස්තවාදය වැළැක්වීමේ හා විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුනේ කිසිදු හේතු දැනුම් දිමක් පවා නොකර බවද වාර්තා විය

මිට පෙර අවස්ථාවකද ඇය ප්‍රශ්ණ කිරිම සදහා පොලිසියට කැදවා තිබුණි. ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන බවට ප්‍රසිද්ධ පොරොන්දුවක් දි තිබුන නව රජය පොලිසියට ඒ පණත රිසි සේ යොදාගැනිමට දැන් ඉඩ සලසා ඇති බවක් පෙනේ.

මෙයට එරෙහිව නව රජයට බරපතල විවේචන රැසක් ප්‍රගිතිශිලි කඳවුරෙන්මත් මේ දිනවල එල්ල වෙමින් තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article