Wednesday, March 26, 2025

පාර්ලිමේන්තුවෙ කාන්තා නියෝජනය වැඩිකළ යුතුයි -අගමැතිනිය මුලිතිව් හිදී කියයි

Must read

පසුගිය  15 වනදා අගමැතිනිය  හරිනි අමරසූරිය මුලතිව් දිස්ත්‍රික්කයේ  මහජන රැස්වීමක නිරතවන ලදි. ඒදින පස්වරුවේදී  මුලතිව්, කරයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභා ශාලාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි සංවිධානය කර තිබූ මහජන රැස්වීමක නිරත වෙමින් සිටී.

මෙහිදී ජනතාව අමතා කතා කළ අග්‍රාමාත්‍යවරිය  තම රජය පාර්ලිමේන්තුවේ ඉහළ කාන්තා නියෝජනයක් ඇති බවත්, තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස වැඩිම කාන්තා නියෝජනයක් ඇති බවත්, ඉදිරි කාලවලදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවදුරටත් වැඩි කළ යුතු බවත් පැවසීය.

අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ අංශවල ජනතාවට සාධාරණ විසඳුම් තම රජය විසින් ලබා දිය යුතු බවත්, තම පක්ෂයේ නායකයා ඉදිරි අයවැයේදී සුදුසු යෝජනා ඉදිරිපත් කරන බවත්, ඒ අනුව ජනතාවට සේවා සපයන බවත් ඇය පැවසීය.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article