Saturday, February 22, 2025

ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්

Must read

 

නැගෙනහිර පලාතේ ධීවර සංගම් නියෝජනය කරමින් ත්‍රීකුණාමලය, අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කය්හි ධීවර නියෝජිතයින් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගිය  15 වනදා ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. තහනම් දැල් ආම්පන්න මගින් මසුන් මැරීමේ කටයුතු සදහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඔවුන්ගේ ගැටළු පිළිබද දැනුවත් කිරීම සිදු කිරීම සිදු කරන ලදී.
මෙහිදි ආණ්ඩුකාරතුමා ඒ පිළිබද අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බව මෙහිදි පවසා සිටියේය.    

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article