Wednesday, January 15, 2025

35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු දකුණු කොරියාෙව්දී ජීවිතක්ෂයට.

Must read

දකුණු කොරියාවේ සේවය කරමින් සිටි 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඔහුගේ රැකියා ස්ථානයේ සිදුවූ අනතුරුක් හේතුවෙන් ජීවිතක්ෂ්‍යට පත්ව  ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය  පවස තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චාම් සෟම්‍ය පාලිත නැමැත්තේක් වන අතර තමන්ගේ වීසා කාලය අවසන් වීමෙන් අනතුරුව නීතිවිරෝධී ආකාරයෙන් ඔහු එරට රැකියාවේ නිරතව සිට ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

maxresdefault

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article