Tuesday, November 5, 2024

26 වනදා අභාවප්‍රාප්ත වූ තොන්ඩමන්ගේ අවසන් කටයුතු 31 වනදා

Must read

හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 26 වනදා අභාවප්‍රාප්ත වූ ලංකා කම්කරු කොන්ග්‍රස් නායක අරුමුගම් තොන්ඩමන් මහතාගේ අවසන් කටයුතු මැයි මස 31 වනදා සිදුකිරීමට නියමිත බව වාරතා වෙයි. ඒ පස්වරු 4.00 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝර්වුඩ්හි සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ක්‍රීඩාංගණයේදී ය.

ඒ මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීරණය වෙත රැගෙන යාමට නියමිතය.

කෙසේ වෙතත් මේ දිනවල කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පවතින නීති රාමුව තුල දින 5ක පමණ කාලයක් තිස්සේ තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම පිළිබදව මේව වන විට සමාජය තුල කථාබහක් ඇතිවෙමින් පවතී.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article