HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, February 4, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
ARCHIVE
Monthly Archives: January, 2025
Sport
භූතානයේ 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල 2025දී ශ්‍රී ලංකාව දිදුලයි
freddy
-
January 31, 2025
WMBF, WMO සහ UBF ශ්‍රී ලංකාව නියෝජනය කරන Khalid Oshman මහතා, භූතානයේ පැවති 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේ දෘශ්‍යාබාධිත අංශයේ බොක්සිං ඉසව්වේ රන් පදක්කම දිනා...
North & East News
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් බන්ධනාගාරයට
freddy
-
January 30, 2025
මන්නාරම අධිකරණය හමුවේ පසුගිය 16 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 10 වැනිදා (2025-02-10) දක්වා රිමාන්ඩ් කරන ලෙස මන්නාරම...
News
මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
freddy
-
January 30, 2025
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායකයා මාවේයි සේනාධිරාජා (83) අභාවප්‍රාප්ත වී තිබේ. මාවේයි සේනාධිරාජා (ජනවාරි 28 වැනිදා) සිය නිවසේදී ඇද වැටීමෙන් හිසට...
North & East News
කොළඹ කල්මුනේ බස් රථයට ඕට්ටමාවඩි ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයක් !
freddy
-
January 29, 2025
කොළඹ-මඩකලපු ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකට වන අලියෙකු පහර දීමෙන් බස් රථයට හානි සිදුව තිබේ. කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික...
Photo Story
යුද සමයේදී මරාදැමූ මාධ්‍යවේදි සුගීර්තරාජන් සැමරේ !
freddy
-
January 29, 2025
යුද්ධයේදී මියගිය මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් සුගීර්තරාජන් සමරා උපහාර වැඩසටහන් ඔහු ජීවත්වු නගරය වන ත්‍රිකුණාමලයේදී සිදුවය. 2025 ජනවාරි 24 වනදා , මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 19...
North & East News
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න ගැන නැ.ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක්
freddy
-
January 27, 2025
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ 2024 වර්ෂයේ අගෝස්තු මාසය තුළ පළාත් ගුරු විභාගය සදහා මුහුණ දී සම්මුඛ පරීක්ෂණය සදහා මුහුණ දුන්...
North & East News
ගංවතුරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
freddy
-
January 26, 2025
ග්‍රාන් ප්‍රදේශයේ ගංවතුරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම පුද්පගයින් දෙදෙනො ගිය සෙනසුරාදා (25දා) සවස ඔවුන් කොරවේලි ප්‍රදේශයට යමින් සිටියදී කොරවේලි ගල් පාරේ සැඩ...
North & East News
ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්
freddy
-
January 17, 2025
නැගෙනහිර පලාතේ ධීවර සංගම් නියෝජනය කරමින් ත්‍රීකුණාමලය, අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කය්හි ධීවර නියෝජිතයින් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර...
North & East News
මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !
freddy
-
January 17, 2025
( 8.30 am ) ඊයේ (16) දින මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දියේදි දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ සිදුවිම ...
North & East News
ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !
freddy
-
January 16, 2025
2024.08.03 දින පැවැත්වු නැගෙනහිර පළාත් ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගයට අදාළ ව සම්මුඛ පරික්ෂණ කටයුතු 2025.01.16/17/18 යන දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...
1
2
3
Page 1 of 3
Latest news
ත්‍රස්තවාදය වැළැක්වීමේ ඒකකය විසින් විමර්ශනයක් සඳහා පීටර් ඉලන්ජෙලියන් කැඳවයි
February 2, 2025
ශ්‍රී ලංකා මුහුදේ ඉන්දියානු ධීවරයින්ගේ නිති විරෝධී ක්‍රියා සහ ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු ආධිපත්‍යය ?
February 1, 2025
Trek4Ceylon පාපැදි සවාරියට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ගේ සහය
February 1, 2025
භූතානයේ 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල 2025දී ශ්‍රී ලංකාව දිදුලයි
January 31, 2025
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් බන්ධනාගාරයට
January 30, 2025
- Advertisement -