රජයේ විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීමට දැනට පවතින ඉසෙඩ් අගය මත දිස්ත්‍රික් ක්‍රමය වෙනුවට පාසල් පදනම් කරගත් විද්‍යාත්මක ක්‍රමයක් හදුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම මහතා සදහන් කරයිත.ඒ සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම සදහාත් කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සදහන් කරයි
මෙම ක්‍රමය මේ වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ට අදාල නොවන අතර ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.