Friday, May 17, 2024
- Advertisement -spot_img

ARCHIVE

Monthly Archives: December, 2017

කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක්

  කළපු 116 සංවර්ධනයට වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ වනවිට කළපු 10ක් සංවර්ධනය කෙරෙන බවත් වසර අවසානය වනවිට මත්ස්‍ය අපනයනය සියයට 44%ක වර්ධනයක් ළඟා කරගැනීමට කටයුතු...

සහල්වලින් ස්ප්‍රීතු නිපදවීමට අවසර දී ඇත්තේ පසුගිය රජයයි.මුදල් අමාත්‍යාංශය කියයි

මෙරට මධ්‍යසාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ස්ප්‍රීතු නිෂ්පාදනය කරන කිසිදු ස්කාගාරයකට සහල් යොදවා ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමට මේ රජය විසින් කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බව මුදල්...

මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළම නිෂ්පාදනය කරනවා – සෞඛ්‍ය ඇමැති

මෙරටට අවශ්‍ය ඖෂධ ඉදිරියේදී මෙහිම නිෂ්පාදනය කෙරෙන බවත් ඉදිරියේදී පිටරටින් ආනයනය නොකරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ...

ගෝඨාව පිම්බීමට මව්බිම ගෙතූ පුවත පචයකැයි කොළඹ සරසවිය කියයි !

නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින 'මව්බිම' පුවත්පතෙහි ප්‍රධාන...

ස්ථීර රැකියා ලබාදෙන්නැයි උතුරේ උපාධිධාරීන් උද්ඝෝෂණයක

තමන්ට ස්ථීර රැකියා ලබාදෙනලෙස ඉල්ලමින් උතුරු පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද (2) උදෑසන වව්නියාව බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ. උතුරු පළාත තුල පමණක්...

එළඹෙන සතියේදී දිවයිනට තවත් පීඩන අවපාතයක බලපෑම.

පසුගිය දිනවල ඇතිවූ අඩු පීඩන තත්වය සුලිකුණාටුවක් තත්වයට වර්ධනය වීමෙන් අනතුරුව දිවයිනෙන් බැහැරට ගමන් කලත් තවත් අඩුපීඩන තත්වයක් අන්දමන් දූපත් ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින...

විදුලි පාරිභෝගිකයන් 15%කගේ විදුලිය බිඳවැටිලා – විදුලිබල ඇමැති

පසුගිය දා ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් මිලියන 06ක් පමණ වන සමස්ත විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණයෙන් 15%කගේ පමණ විදුලිය බිඳවැටුණු බව විදුලිබල හා පුනර්ජනනීය...

නොනිදන අඟුලාන වෙරළ

ඡායා- ඉදුනිල් උස්ගොඩ ආරච්චිගේ

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, මොනරාගල, කළුතර හා බදුල්ල දිස්ත්‍රික්කවල පවතින නායයෑමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව...

විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා

රුපියල් මිලියන 75ක මුදලක් උපයාගැනීම පිලිබදව පැහැදිලි කිරීමට අපොහොසත් වීම නිසා ජාතික නිදහස් පෙරමුනේ නායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය...

Latest news

- Advertisement -spot_img