Tuesday, September 15, 2026
spot_img

2011 ලෝක කුසලාන අවසන් තරඟය මුදලට පාවා දුන්නා – හිටපු ක්‍රීඩා ඇමති

Must read

2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහ තරගය මුදලට පාවා දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රකාශ කර ඇත. හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ පුද්ගලික රුපවාහින ආයතනයක් සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article