Friday, September 20, 2024

20/20 ලෝක කුසලානය කල් දැමීමට තීරණය කර නැහැ – ICC

Must read

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඒ සම්බන්දයෙන් වන අවසන් තීරණය ජුලි මාසයේදී පැවැත්වීමට නියමත වාර්ෂික සම්මේලනයේදී ගන්නා බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ඒ අනුව මේ වන විට මෙවර 20/20 ලෝක කුසලානය කල් යනු ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බවද ක්‍රිකය් කවුන්සිලය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article