Friday, September 20, 2024

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් වල නිගමනය කථානායක වෙත

Must read

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය තම කාර්යාලයට ලැබී ඇතැයි කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 38 ක් විවිධ පාර්ශව විසින් ගොනු කළේය.

ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article