Monday, January 13, 2025

16 හා 17 සුරාවට තිත

Must read

මැතිවරණ කොමිසම සිදුකළ ඉල්ලීමකට අනුව ලබන 16 සහ 17 දෙදින තුළ දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සැළසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.

මෙම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article