Friday, September 20, 2024

11 වනදා සිට සුරාසැල් විවෘත කරන්න තීරණය කර නැහැ

Must read

ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමේ අරමු⁣ණෙන් ලබන 11 වනදා සිට ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබුණද, එදින සිට සුරාසැල් විවෘත කිරීමට රජය තීරණය කර නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලබන 11 වනදායිල් පසු බස්නාහිර හා පුත්තලම දිස්ත්‍රිකකයන වල ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු සුරාසැල් විවෘත කිරීමට තීරණය කර ඇති බවට ඇතැමු පිරිස් විසින් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article