Saturday, November 23, 2024

ෆේසුබුක් පිටුවට කවියක් ලියා වසරක් සිරගතවූ ‘රතිකරන්ට’ ඇප

Must read

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (TID) යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි බාලක්‍රිෂ්ණන් රතිකරන් වසරකට පසුව ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ඊයේ (16)  ඇප මත මුදා හැරියේය. 28 හැවිරිදි හැවිරිදි බාලක්‍රිෂ්ණන් රතිකරන්ව 2020 නොවැම්බර් මස 27 වන දින මහා විරු දිනයට පෙර දින තම ෆේස්බුක් පිටුවට කවියක් පළකිරීම සම්බන්ධයෙන් මුතූර් – සාම්පූර් ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි බාලක්‍රිෂ්ණනන් මේ වනවිට ඇප මත මුදාහැර ඇත.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ විවිධ චෝදනා යටතේ ත්‍රිකුණාමලයේ පමණක් නොව තවත් දිස්ත්‍රික්ක රැසක තරුණයින් රැසක් රඳවාගෙන සිටින අතර ඔවුන්ට මේ වනතෙක් චෝදනා ගොනුකොට නොමැත.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article