Friday, September 20, 2024

ළමා සොල්දාදුවන් බදවා ගැනීම සම්බන්දයෙන් කරුණා අම්මාන් ගැන විමර්ශණය කල යුතුයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය

Must read

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කරුණා අම්මාන් පිළිබඳව විමර්ශනය කළ යුතුව ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම කවුන්සිලය වැඩි දුරටත් සදහන් කරන්නේ වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු වන බැවින් එල්.ටී.ටී,ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වන කරුණා අම්මාන්ගේ අතීත අපරාධ සම්බන්ධයෙන් හා ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධයක් වන ළමා සොල්දාදුවන් තොග වශයෙන් බඳවා ගැනීම ගැන ද කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article