Friday, September 20, 2024

හෝමාගම මූලික රෝහල කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කෙරේ

Must read

කොවිඩ්19 ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යොදාගැනුන හෝමාගම මූලික රෝහල ඊයේ(29) සිට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු  රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහලක් බවට  පත් කිරීමට කටයුතු කල බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

මේ වන විට IDH රෝහලද කොවිඩ්19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ උපරිම මට්ටමට පැමිණ ඇති බව වාර්තා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article