කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හුෙදකලා කර ඇති ප්රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති පවසයි.
පසුගිය මාර්තු – මැයි කාලසීමාව තුල සහන විදුලිබිලට ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් හා විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බව ඒමහතා සදහන් කරයි.