Friday, September 20, 2024

හුදෙකලා ප්‍රදේශවල විදුල බිලට සහන නැහැ

Must read


කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හු​ෙදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති පවසයි.

පසුගිය මාර්තු – මැයි කාලසීමාව තුල සහන විදුලිබිලට ලබාදීමේදී මණ්ඩලයට රුපියල් බිලියන හතකට ආසන්න පාඩුවක් සිදුවූ බැවින් හා විදුලි බිල සම්බන්ධ ගැටලුවක් පැවති බැවින් එම තීරණයට පැමිණි බව ඒමහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article