Tuesday, November 5, 2024

හිටපු අමාත්‍ය රිෂාඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Must read

අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. මේ වන විට ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටියි. 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article