Friday, September 20, 2024

හලාවත පරිශුද්ධ වු කාර්මෙල් දේව මාතා දේවස්ථානය තාවකාලිකව වසා දැමේ

Must read

හලාවත රදගුරු පදවියේ ප්‍රධානතම දෙව්මැදුර මන හලාවත ආසන දෙව් මැදුර දින නියමයක් නොමැතිව වසා දැමීමට  අද ( 1 ) උදේ උපදෙස් දුන් බව හලාවත නගර සභා සෞඛ්‍ය අංශය කියයි.

මෙම දෙව් මැදුරු පරිශ්‍රයේ  පිහිටි මීසම් ගෘහ කාර්යාලයේ සේවය කරන තරුණියකගේ මව පි.සි.ආර්.පරික්ෂණයකින් පසු කෝවිඩ් 19 ආසාදිතයකු වශයෙන් හදුනා ගැනීම හේතුවෙන් එම කාන්තාවගේ නිවසේ සියළු දෙනා සහ ආසන දෙව්  මැදුරේ සිටින පියතුමන්ලා සහ සහෝදරතුමන්ලාද  ස්වයං නිරෝධායනයට යොමු කිරීම එයට හේතු වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article