Friday, September 20, 2024

හමුදා නිලධාරියෙකුට මරුකැඳවූ නුගේගොඩ රියඅනතුරේ CCTV දර්ශණ

Must read

අද (20)උදෑසන නුගේගොඩ ගුවන්පාලම මතදී පුද්ගලික බස් රථයක් හා යුධහමුදාවට අයත් රථයක් එකිනෙක ගැයගටීමෙන් එහි ගමන්ගත් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබීය.
එම අනතුර සිදුවන ආකාරය දැක්වෙන CCTV දර්ශණ මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබේ.

(දර්ශණ – අදදෙරණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article