Friday, November 1, 2024

හමුදාව බලය පාවිච්චි එ් අයට කලොත් යම් යම් ගැටළු ඇති වෙන්න පුළුවන්

Must read

මේවන විට රට තුල නිර්මාණය වී ඇති අනවශ්‍ය තත්වයන් හේතුවෙන් නීතියට අවනත නොවන පිරිස් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.එවිට යම් යම් ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් එ මහතා සදහන් කර ඇත.

මේ වන විට නොසන්සුන්කාරී තතවයක් ඇතිවී ඇති ප්‍රදේශ වලට පොලිස් හ් හමුදා භටයින් යොදවා ඇතිලඅතර අවශ්‍ය ආරක්ෂාව සපයා ඇති බවත් ඒ මහතා නිවේදනය කරයි. එලෙසම මෙම තත්වය තවදුරටත් පාලනය කරගැනීමපසදහා ජනතාවට නිවෙස් වලටවී සාමාතාමීව සිටින ලෙසද ඒ මහකා ජනතාවගෙන ඉල්ලා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article