Friday, September 20, 2024

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ සියලු විභාග කල් දැමේ

Must read

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට නියමිතව තිබූ සියලු විභාග කල් දැමීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.

එම විභාගයන් පවත්වන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බවද  ඒ මහතා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article