පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණ වැඩසටහනට අදාල ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 6වනදා තීරණය කිරීමෙන් පසු ඒ පිලිබදව සාකච්ඡා කිරීම 7වනදාට කල්දැමුනු අතර නැවතත් එම ටෙන්ඩරය සම්බන්දයෙන් තීරණ ගැනීමට කැබිනට්මණ්ඩලයට පවරා ඇතැයි වාර්තා වෙයි.
