Friday, September 20, 2024

සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට තවත් පිරිසක් අද දිවයිනට

Must read

සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවේ සිට මගීන් පිරිසක් අද (25) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

එසේ පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණ සිදුකර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මේ වන විට නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 16,271 ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.තවත් පුද්ගලයන්  4, 223කු නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුල නිරෝධායනය වෙමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article