Friday, September 20, 2024

සිවාජිලිංගම් වැල්වැටිතුරේදී අත්අඩංගුවට

Must read

(3.08PM)දෙමළ ජාතික සන්ධානයේ (TNA) අපේක්ෂක එම්.කේ. සිවජිලිංගම් මහතාව වැල්වෙටිතුරෙයි පොලීසිය විසින්  අද අත්අඩංගුවට ගෙන තිබේ. අද පෙරවරු 9.30 ට පමණ වැල්වෙටිතුරෙයි හි පිහිටි ඔහුගේ නිවසේදී  ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අධිකරණ නියෝගයක් මත ශිවාජිලිංගම් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ  පිළිබඳ තොරතුරු නිකුත් කිරීම පොලීසිය ප්‍රතික්ෂේප කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article