Friday, September 20, 2024

සිය අවසන් පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරන පාපන්දු තරු

Must read

අද (20) කාටාර් රාජ්‍යයේදී ආරම්භ වන 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය මේ වන විටත් ලොවපුරා සියලු පාපන්දු ලෝලීන්ගේ අවධානය දිනාගෙන අවසන්.

මෙම තරඟාවලියේ විශේෂ සිදුවීම් රැසක් අතර තවත් විශේෂ සිදුවීමක් වන්නේ ලෝක පාපන්දු පිටියේ සිය අනසක පැතිරූ පාපන්දු තරු 10කගේ පමණ අවසන් පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය මෙය වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට වාර්තා කර සිටිමයි.

එලෙස සිය අවසන් ලෝක කුසලානය ක්‍රීඩි කරන තරු අතරට,

  1. Lionel Messi – Argentina (වයස අවුරුදු 35)
  2. Christiano Ronaldo – Portugal
  3. Luka Modric – Croatia( වයස අවුරදු 37)
  4. Luis Suarez – Uruguay ( වයස අවුරුදු 35)
  5. Thiago Silva – Brazil ( වයස අවුරුදු 38)
  6. Yuto Nagamoto – Japan ( වයස අවුරුදු 36)
  7. Manuel Neuer – Germany
  8. Karim Benzema – France
  9. Aymen Mathlouthi – Tuinisia
  10. Sergio Busquets – Spain

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article