Monday, December 23, 2024

සියලුම ඖෂධ සැල් දිගටම විවෘතයි

Must read

මේ වන විට දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්ගේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද දිවයිනේ සියලුම ඖෂධ සැල් විවෘතව තබන ලෙස අත්‍යාවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය දැනුම් දී තිබේ.

ඊයේ (09) දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වූ අතර එහිදී ඖෂධ සැල් ඉදිරිපට දිගු පෝලීම් දැකගත හැකි විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article