Monday, December 23, 2024

ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති පහරදීමකින් ජීවිතක්ෂයට

Must read

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහර දීම සිදුව ඇති අතර මිය යන විට 53වන වියේ පසුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article