Friday, September 20, 2024

ස්පාඤ්ඤයත් ලෝක කුසලානයෙන් ඉවතට

Must read

මොරෝක්කෝව හා ස්පාඤ්ඤය අතර සුපිරි 16 දෙනාගේ වටයේදී අද(06) පැවති තරඟයෙන් ප්‍රබල ස්පාඤ්ඤය කණ්ඩායම පරාජයට පත්කල මොරොක්කෝව අර්ධ අවසන්  පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

එහිදී තරගයේ ලබාදෙන මිනිත්තු 90 මෙන්ම තබාදෙන අමතර කාලයේදීද එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් විය.

ඉන්පසු ලබාදෙන දඩුවම් පහර අවස්ථායේදී දඩුවම්පහර 3-0ක්වශයෙන් ජය ගැනීමට මොරොක්කෝ කණ්ඩායම සමත් විය. ඒ අනුව ප්‍රබල ස්පාඤ්ඤය කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු අදින් අවසන් වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article