Thursday, December 26, 2024

සයිටම් තවමත් රජයට පවරාගෙන නැහැ – වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

Must read

සයිටම් ආයතනය මේ වන තෙක් රජයට පවරාගෙන නොමැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.නමුත් පසුගිය කාලය තුලදී එම ආයතනය  රජයට පවරා ගත් බවට විශාල ප්‍රචාරයක් කර දියත් විය.

තමන් 2015 මැතිවරණයේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ බවත් මේ වන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට තමන් දිනයක් ඉල්ලා ඇති බවත්, එසේ අගමැතිවරයා හමුවී පසුගිය රජය තමන්ගෙන් පලිගත් ආකාරය ඒ මහතාට පැවසීමට තමා බලාපොරොත්තු වන බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article