Friday, September 20, 2024

සමුගත් මාධ්‍ය මිතුරෙකු ගැන සංවේගය

Must read

අනතුරින් මියගිය මාධ්‍යවේදී නිභෝජන් සම්බන්ධයෙන් මුලතිව් මාධ්‍ය සංගමයේ සංවේගය පළකර සිටියි. කොළඹ දෙහිවල ප්‍රදේශයේදී දුම්රිය අනතුරකින් මියගිය මාධ්‍යවේදී නිෆෝජන් වෙනුවෙන් මුලතිව් මාධ්‍ය සංගමය සිය ශෝකය ප්‍රකාශ කරයි.මුලතිව් මාධ්‍ය සංගමය මේ සම්බන්ධයෙන් ශෝක සටහනක් නිකුත් කර තිබේ

එම ශෝක සටහන,
මම මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි

කිලිනොච්චියේ ස්වාධීන මාධ්‍යවේදියෙකු වන අපගේ සහෝදර මාධ්‍ය මිත්‍ර S.N. Nipojan ගේ පුවත පිළිබඳව අපගේ බලවත් කණගාටුව.මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නිපෝජන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතා, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ විරෝධතා වැනි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ අරගලවලදී ජනතා හඬ නැඟූ විශිෂ්ට මාධ්‍යවේදියකු මෙන්ම විශිෂ්ට ඡායාරූප ශිල්පියෙකි.

මෙම මාධ්‍ය මිතුරාගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ වියෝවෙන් විපතට පත් පවුලේ සැමට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමු.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article