Wednesday, July 3, 2024

‘සම්බන්ධන්’ සමුගනියි

Must read

ප්‍රවීණ දෙමළ දේශපාලනඥයකු වූ රාජවරෝතියම් සම්බන්ධන් මහතා අද (91) අභාවප්‍රාප්ත විය. ඔහු මේ සතිය මුලදී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායකයා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධානියා වූ ඔහුගේ දේශපාලන ජීවිතය දශක හයක් පුරා දිව ගිය අතර, 1977 දී ඔහුගේ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඔහුගේ දේශපාලනය ආරම්භ කරන ලදී.සම්බන්ධන් මහතා වෘත්තියෙන් නීතිඥයෙකු වේ.

සම්බන්ධන් ත්‍රිකුණාමලයේ වත්මන් මන්ත්‍රීවරයා වූ අතර 1977 සිට පාර්ලිමේන්තු පහක කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article