Monday, December 23, 2024

සතොස භාණ්ඩ කිහිපයක මිල පහලට

Must read

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල පහල  දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව,

  • පාන්පිටි 1Kg – රු.15කින්ද (නව මිල රු.250)
  • පරිප්පු 1Kg – රු. 4කින්ද ( නව මිල රු.385)
  • සුදුලූණු 1Kg – රු.35කින්ද (නව මිල රු.460)
  • ටින්මාළු රු.05කින්ද (නව මිල රු.490)
  • ලොකුලූණු 1Kg – රු.09 කින්ද (නව මිල රු.190) වශයෙන් මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article