
මෙරට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළේය.