Tuesday, January 14, 2025

ශ්‍රී ලාංකික යුධ සරණාගත පවුල් 7200ක් තමිල්නාඩු පුරවැසිභාවය ඉල්ලයි.

Must read

කදවුර

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රීලාංකික සරණාත පවුල් 7200ක් තමන්ට තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිභාවය බාදෙන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන ඇමති ඕ.පනීර්සෙල්වම් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවේ ජීවත්වූ භූමි ප්‍රදේශයන් මේ වන විට වෙනත් පිරිස් විසින් අල්ලාගෙන ඇති බැවින් තමන්ට එහි ජීවත්වීමට ඉඩකඩම් නොමැති බවත් එම පිරිස් පවසන අතර මේ වන විට තමන්ගේ දරුවන් තමිල්නාඩු ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල මගින් උපාධි හා ඩිප්ලෝ් ලබාගනෙ ඇති බැවින් නැවතත් ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපනෙ රැකියා සොයාගැනීම අවනිශ්චිත බැවින් තමන්ට තමිල් නාඩු පුරවැසිභාවය ලබාදෙන ලෙසයි එම පිරිස් පවසන්නේ.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ සම්බන්දයෙන් ඉන්දීය මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article