Saturday, September 21, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය ලබාදීමේදී කෝටි 310ක පාඩුවක් : කෝප් කමිටුවේදී හෙලිවෙයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීමේදී අඩු ලංසුවක් තැබූ ටාජ් ටී.වී. ආයතනය වෙත ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් ඇ.ඩො. 18,242,411 ක මූදල් ප්‍රමාණයක් (රුපියල් කෝටි 310ක් පමණ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට අහිමිවීම පිලිබදව කෝප් කමිටිුව සිය විරෝදය පල කර ඇත.

එම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු සම්බන්දයෙන් ටෙන්ඩර් පිරිනැමී පිළිබඳ සොයාබලා අමාත්‍යංශ ලේකම් හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර වහාම පරීක්ෂණයක් ආරම්භ කරන සෙ කෝප් කමිටු සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නිර්දේශ කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article