Friday, September 20, 2024

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

Must read

මරේ හා ගාඩ්මොර් දියඇලි අතර ශ්‍රී පාද රක්ෂිතයට අයත් භූමි ප්‍රදේශයක මේ වන විට ගින්නක් හට ගෙන ඇති බව වාර්ථා වෙයි. ඒ හේතුවෙන් මේ වන විටත් අක්කර 10කට අධික ප්‍රදේශයක් ගිනිගෙන ඇති බවද වාර්ථා වෙයි.

මේ වන ගින්න ශ්‍රී පාද රක්ෂිතය තුලට පැතිරෙමින් පවතින බවවාර්ථා වෙයි. මාවුස්සාකැලේ ජලාශයට ජය සපයන ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ ද මෙම කාලපයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article