ජනපති සිරිසේන විසින් ගනු ලැබු අදේශපාලනික තින්දු රැසක ප්‍රථිපල මේ වන විට දැවැන්ත විනාශයක් කරා රටත් පක්ෂයත් පමණක් නොව සිය පවුල පවා ගෙන යමින් තිබේ.
මේ වන විට ශ්‍රිලනිප හිටපු ලේකම්වරයෙකු වන අනුර ප්‍රියදර්ශන පවා මේ වන විට පොහොට්ටුවේ සමාජිකත්වය ලබාගෙන ඇතැයි වාර්ථා වේ.මේ අතර ජනපති සිරිසේනගේ දියණිය චතුරිකා පවා පොහොට්ටු සමාජිකත්වය ගෙන පොලොන්න්නරුවට තරග කිරිමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
ශ්‍රිලනිප ලේකම් පොහොට්ටුවට ! චතුරිකාත් යන ලකුණු ?

