Saturday, March 7, 2026

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික උරුමය ගැන කියන “මිනාරට්ස්” තුර්කියට

Must read

තුර්කියේ ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධනය කරන වාර්තා චිත්‍රපටයක් වන “මිනාරට්ස්”  තුර්කියේ කොන්සෝල් කාර්්‍යාලයේ නිලධාරීන්ගේ සම්බන්ධිකරණයෙන් තිරගත කර ඇත.

ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදක නාද්‍යා භීමනි පෙරේරා විසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් වන මිනාරට්ස් මාර්තු 22 වන දින ඉස්තාන්බුල් හි MEF විශ්ව විද්‍යාලයේදී සහ මාර්තු 26 වන දින අන්කාරා විශ්ව විද්‍යාලයේදී තුර්කි ප්‍රේක්ෂකයින් සඳහා ප්‍රදර්ශනය කරන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article