Friday, September 20, 2024

වෛද්‍ය සාෆිට හිඟ වැටුප්, දීමනා සහ අතුරු දීමනා ගෙවීමට තීරණයක්

Must read

නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා විසින්අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය.

කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් තමන්ට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article