Friday, September 20, 2024

විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණයක්

Must read

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී පැමිණි එකගතාවලට අනුව විශ්වවිද්‍යාල සදහා ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නා බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article