
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද(11) අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ඒ සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.