පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් තමන්ට දිගින් දිගටම ඒල්ල කරන අසත්‍ය චෝදනා හේතුවෙන් තමන් විසින් ඔහුට විරුද්ධව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සිය ට්විටර් ගිණූමේ පණිවිඩයත් තබමින් සදහන් කර ඇත.