Friday, September 20, 2024

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන්නන්ට රු.7500කට හොටල් වල නිරෝධායනය වීමේ අවස්ථාව

Must read

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හට සිය නිරෝධායන කාලය ගත කිරීම සදහා හෝටල් තෝරාගත හැකි බවත්, එහිදී දිනකට රු.7500ක මුදලකට සියලු පහසුකම් සහිතව හෝටලය තුල සිය නිරෝධායන කාලය අවසන් කිරීමට එම පිරිසට හැකියාව ඇත.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් යුධහමුදාපතිවරයා සදහන් කරන්නේ විදේශයන්හි සිට පැමිණෙන විදේශිකයන්ගේ ඉල්ලීමකට අනුව මෙම හෝටල් සූදානම් කල බවයි.

මෙහි පළමු පියවර වශයෙන් citrus වස්කඩුව හා jetweing blue හෝටල් නිරෝධායන කටයුතු සදහා යොදවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article