Friday, September 20, 2024

විදෙස්ගත සිසුන් මෙරටට ගෙන ඒමට රජයේ අවදානය

Must read

(10.00 am)

විදෙස්ගගතව අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් මෙරටට පැමිනීම සදහා අවසර ඉල්ලා ඇති සිසුන් අතරින් පළමුව අවදානය යොමු කරන්නේ ද.ආසියානු කලාපයේ රටවල් වල අධ්‍යාපනය හදාරණ සිසුන් සදහා බව අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. ඒ මහට අනුව විදෙස්ගත සිසුන් හැට දහසක පමණ ප්‍රමාණයක් මෙරටට පැමිණීම සදහා අවසර ඉලලා ඇත.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇතිබව වාර්තා වෙයි.ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article